Welcome To WeddingcarsLK
ඔබට අවශ්‍ය සැරසිලිවලින් යුක්තව ඔබට අවශ්‍ය ආකාරයට අලංකාරවත් රථ ඔබගේ මංගල දිනය තවත් අලංකාර කිරීම සඳහා
ඔබගේ විවාහයේ දෙවැනි දිනයද අලංකාර කිරීම සඳහා ඔබට අවශ්‍ය විලාසිතාවෙන් අලංකාරවත් රථ
ඔබගේ සාදයේ අලංකාරය තවත් ඔප නැංවීම සඳහාද අප සතුව අලංකාර මාදිලියේ මෝටර් රථ ඇත
ඔබගේ අදහස පිළිබඳව අවබෝධයක් ලබාගනිමින් ඔබට අවශ්‍ය විලාසිතාව හා රථය තීරණය කිරීම.
ඔබට අවශ්‍ය ආකාරයට ඔබගේ අදහස් අනුව රථය සැකසීම හා විලාසිතා ගැන්වීම.
ඔබගේ අදහස් වලට අනුව හා ඔබගේ සිතුම් පැතුම් වලට අනුව මංගල රථය තිබේදැයි ඔබගේ අදහස දැනගැනීම හා නැවත පරීක්ෂා කිරීම.
රථය ඔබට අවශ්‍ය ආකාරයට තිබේ නම් ඔබගේ විවාහ මංගල උත්සවය අලංකාරවත් කිරීම සඳහා අපගේ මෝටර් රථය ඔබ අතට පත් කිරීම.
අපග්‍ෙ කණ්ඩායම ඔබට උපරිම සහයෝගය ලබාදීමට නිබඳව කැපවෙයි.
පහත දැක්වෙන අයුරින් අපගේ ප්‍රධාන සේවා ස්ථානයට පැමිණීමෙන් , අපගේ දුරකථන අංක ඇමතීමෙන් සහ අපගේ Facebook පිටුව හා සම්බන්ධ වීමෙන් ඔබට අපගේ සේවාව ලබාගත හැක!